Posts

උසස් පෙළ සදහා සුදානම් වන්නේ කෙසේද ?

උසස් පෙළ විභාගය සදහා සුදානම් වන්නේ කෙසේද ?   උසස් පෙළ විභාගය අපගේ ජිවිතයේ ඉතා වැදගත් කඩඉමක් කියල අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතනින් ලබන ප්‍රතිඵලය මත ඔයාගේ ජිවිතේ ඉදිරි ගමන හා සාර්ථකත්වය තීරණය වෙනවා. අපි A/L පාස් වෙන්න ඕන ඇයි කියල අපි බලමු. උසස් පෙළ සමත් විය යුත්තේ ඇයි ? හොද රැකියාවක් කිරීම සදහා තමාගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය ඉහල අධ්‍යාපනය ලබාගැනීම සදහා සමාජයේ ඉහල පිලි ගැනීමක් ලබා ගැනීම සදහා  ඉහල මට්ටමකින් ආදායම් ඉපයීම සදහා  සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීම සදහා  විවාහ වීමේදී පහසුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් කැමති කරගැනීම සදහා පව්ලේ ඇති දුප්පත්කම හෝ වෙනත් අඩුපාඩු මකා දැමීම සදහා ඔබගේ බාල සහෝදර සහෝදරියන් ඉගනීම සදහා උනන්දු කරවීම සදහා මීට අමතරව ඒ ඒ පුද්ගලයාට ඒ ඒ අවශ්‍යතා හා හේතු තිබිය හැක. උසස් පෙළ අසමත් වීමට හේතු ? තමා අකමැති විෂය ධාරාව තෝරා ගැනීම විභාගය අසීරු යැයි අනියත බිය තමා පිලිබදව දැඩිව අධිතක්සේරුවෙන් හෝ අවතක්සේරුවෙන් පසු වීම විවිධ වූ කායික හා මානසික ලෙඩ රෝග අනවශ්‍ය (නොසුදුසු හෝ නොගැලපෙන) ආදර සම්බන්ධතා හා විශේෂයෙන්ම ආද...

සන්නිවේදනය pdf

Communication

ව්‍යාපාර සංවිධාන Business Organizations

Image
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය ව්‍යාපාර සංවිධාන නම අනුව සමාගම් වර්ගීකරණය සමාගම් වර්ගය මුල වරහන් තුල අග සී/ස පෞද්ගලික සීමා සහිත (පෞද්ගලික) සමාගම සී/ස පොදු (ලැයිස්තුගත) සීමා රහිත (පොදු) සමාගම සී/ස පොදු (ලැයිස්තුගත නොවන) සීමා සහිත                - සමාගම ඇපයෙන් සීමිත                - ඇපකාර හෝ ඇපයෙන් සීමිත සමාගම පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලක්ෂණය කේවල ස්වාමි හවුල්                      සමාගම් සමුපකාර පෞද්ගලික පොදු ඇපයෙන් සීමිත සාමාජිකත්වය /අයිතිය තනි අයිතිය. ...